IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බිරිඳ - දියණිය ඝාතනය කර සැමියා දිවි නසාගෙන

( උපාලි රණවීර)

හේනේගම , කහටාන , මුත්තෙට්ටුවවත්ත ප්‍රදේශයේ නිවසක ඝාතනය කරන ලද 28 හැවිරිදි මවකගේ හා අවුරුදු 3ක දියණියකගේ සිරුර හා නිවසේ වහලයේ එල්ලී මියගොස් සිටි ගෙහිමි සැමියාගේ හමුවු වු බව මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
 
බිරිද හා දියණිය ඝාතනය කොට සැමියාද දිවිනසාගෙන ඇති බව පොලිසිය සැකකරයි.
 
නිවසේ ඇදමත තිබු බිරිදගේ සිරුරෙහි තියුණු කැපුම් තුවාල ඇතිබවත් දියණිය‍ගේ ගෙල ප්‍රදේශයේ සීරිම් සලකුණු ඇතිබවත් පොලිසිය කියයි.
 
එච්.ජී.දිල්රුක්ෂි වික්‍රමසිංහ(28) හා කේ.කේ.ෂනුදි සාවින්ද්‍යා (03) මෙසේ ඝාතනයට ලක්ව තිබිණි.
 
ගෙහිමියා වු සමන් පත්මසිරි (37) සැමියා සියදිවි නසාගෙන තිබේ.
 
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගම්පහ රජයේ රෝහලේදීඅද( 02) සිදුකිරීමට නියමිතව තිබිණ.



අදහස් (1)

බිරිඳ - දියණිය ඝාතනය කර සැමියා දිවි නසාගෙන

Gamekolla Thursday, 02 April 2020 07:55 AM

තරුණ ජිවිත අපරාදේ නැති වෙනවා. මේ මොකද වෙලා තියෙන්නේ. කන්න නැතුව වෙන්න ඇති? නිවන් සැප ලැබේවා ඔබ සැමට.

:       10       23

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site