(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නගරයේ රාජ්‍ය බැංකුව සේවක සේවිකාවන් නව දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇතැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල් පද්ම මහතා පවසයි.
එම ශාඛාවේ ණය අංශය, ප්‍රධාන කාර්යාලයේ සේවක පිිරිසකට කොරෝනා වයිසරය ආසාදනය වි ඇත.
එම බැංකු ශාඛාවේ සෙසු බැංකු සේවක සේවිකාවෝ සහ පවුල්වල සාමාජික සාමාජිකවෝ ස්වයං නිරෝධායනයට යොමු කර සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බදුල්ලේ රාජ්‍ය බැංකුවක නවයකට කොරෝනා