(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (16) අනාවරණය කළේය.
අරලගංවිල,කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වෙනත් අසනීපයක් සඳහා රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී සිදුකළ පීසීආර් පරීක්‍ෂණයකින් පසුව මේ බව තහවුරු වී තිබේ.
එම කාන්තාව ආගිය තැන් සහ ඇසුරු කළ පුද්ගලයන් සම්බන්‍ධයෙන් සොයා බලා විමර්ශන සිදු කිරීම සෞඛ්‍ය කණ්ඩායම් 2ක් යොදවා මේවන විට සිදු කෙරෙන බව පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොළොන්නරුව ප්‍රතිකාර ලබන කාන්තාවකටත් කොරෝනා
නවරත්න Friday, 16 October 2020 05:22 AM
ඔයාලා පැනික් වෙන්න එපා. තාම බ්‍රැන්ඩික්ස් පොකුර විතරයි. සමාජගත වෙලා නෑ.