IMG-LOGO

පීසීආර් ගන්න ආ අයෙක් හදිසියේම මියයයි

 

  
(පද්මා කුමාරී කංකානම්ගේ )

කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයින් සහ රියැදුරන් 40 දෙනෙකු අද (24 ) කල්පිටිය රෝහලේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කරමින් සිටියදී එක් පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි විවාහකයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා පසු ගිය 21 වැනිදා පෑලියගොඩ මත්ස්‍  වෙළදපොළට මසුන් රැගෙන ගිය කන්දකුලිය  පදිංචි රියදුරෙකි. මොහු  පී.සී.ආර්.පරීක්ෂණයට  හාජනය කිරීමට පෙර හදිසියේම මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයාගේ දේහය ද පී.සී.ආර්.පරීක්ෂණයට හාජනය කර සුරක්ෂිතව පුත්තලම රෝහළේ මෘත ශරීරාගාරය්ට යොමු කරන අතර පී.සී.ආර්.වාර්තාව අනුව මරණ පිළිබදව ඉදිරි කටයුතු සිදු කරන බව පොලිසිය පවසයි.

 



අදහස් (3)

පීසීආර් ගන්න ආ අයෙක් හදිසියේම මියයයි

වැඩබැරිසේන Saturday, 24 October 2020 05:44 PM

මරණයට හේතුව: හදිසියේ මියයාම

:       1       2

parakkramaSaturday, 24 October 2020 08:10 PM

ශරීර කුදුව හොඳට තිබුනට මැරෙන්න කලින් හුස්ම පොදක් ගන්න බැරි වෙනවා.

:       0       0

ranjith Sunday, 25 October 2020 12:24 AM

රටපුරාම රෝගය පැතිරෙන කම් කයිවාරු ගැහුවා විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 383 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site