IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රසිද්ධ බැංකුවක රත්ගම ශාඛාවක් වහයි

(සුමතිපාල දීයගහගේ)  
 
ප්‍රසිද්ධ බැංකුවක රත්ගම නගරයේ ශාඛාවේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා අද(4) සිට තාවකාලිකව වසා දැමූ බ රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් විතානගේ මහතා පැවසීය.

 
මෙම සේවිකාවට  ඊයේ (3) කරන ලද පී සී ආර් පරික්ෂණයේදි කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බව අද (4) තහවුරුවීම නිසා රත්ගම බැංකු ශාඛාව මෙසේ තාවකාලිකව වසා ඇත.
 
මෙලෙස වයිරසය ආසාදනය වී ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේවිකාවකි. 



අදහස් (4)

ප්‍රසිද්ධ බැංකුවක රත්ගම ශාඛාවක් වහයි

අමර Friday, 04 December 2020 09:54 AM

බැංකුවෙ නම නොදා ඉන්නේ මොනවා හංගන්නද?

:       0       8

vikum Friday, 04 December 2020 11:42 AM

කොහොමත් බැංකු හොරු නිසා ඔවුන්ට ආයතනයේ නම කියන්න බැහැ. අනික කිසියම් මනුෂ්‍යයෙකුට මෙම බැංකුවට අනුරාධපුරයේ සිට යෑමට අවශ්‍යතාවයක් තිබ්බේ නම් ඒ මනුස්සයා අපරාදේ යනවානේ.. ඇයි මේ ආයතනයේ ශාඛා නාමය ප්‍රසිද්ධ කරන එක අනතුරක් වෙලාවේ වැරදි වැඩක්ද? එ්ක නිසා දේශපාලකයින් විතරක්ම නෙවෙයි හොරු..

:       0       5

pakeer Friday, 04 December 2020 01:39 PM

සාමාන්‍ය අය මේවා වසන් කළොත් ඒ අයට නඩු. මේ අයට මුකුත් නැහැ. මොකද බැංකු කියලා කොහෙන් ඇවිල්ලද? 

:       0       2

Nihal Saturday, 05 December 2020 12:51 AM

බැංකුවේ නම ප්‍රසිද්ධ කළොත් මිනිස්සුන්ට පරිස්සම් වෙන්න පුළුවන් නේද? බැංකුවෙන් එපා කිව්වද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31606 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13988 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site