(හේමලතා ඩී හේවගේ)
පන්නල සෞබ්‍ය බල ප්‍රදේශයට අයත් ගම්මාන දෙකක් අද (01) සවස හුදකලා කල බව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පන්නල ප්‍රාදේශීය සභාවේ කම්කරු සේවයේ රාජකාරී නියුතු තිදෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට අද (01) තහවුරු වීමත් සමග පන්නල - හියවල සහ ආසිරිගම යන ගම්මාන දෙක මෙලෙස හුදකලා කර ඇති බවත් එම කාර්යාලය පවසයි.
මෙම ගම්මාන දෙකේ පවුල් 65 කට ආසන්න සංඛ්‍යාවක් පමණ දිවිගෙවන බවද සඳහන්වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පන්නල ගම්මාන දෙකක් හුදකලා කරයි