(යොහාන් භාසුර)
පානදුර නගරයේ පිහිටි ප්‍රධාන පාසලක සේවිකාවක් කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා එම පාසල වසා දැමීමට එහි පරිපාලනය තිරණය කර ඇති බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
අදාල සේවිකාවගේ දියණිය පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළත් කිරීමේදී කොවිඩ් 19 ආසාදිත යැයි හඳුනාගෙන ඇති බවත් ඉන්පසුව කළ පරීක්ෂාවෙන් අදාල සේවිකාව ද කොවිඩ් 19 න්ආසාදිතයෙක් බව තහවුරු වී ඇති බවත් පානදුර සෞඛ්‍ය වෛද්‍ය ද්නිලධාරී කාර්යාලය පවසයි.
පාසල වසා දැමීමේ තීරණය තම කාර්යාලයේ තීරණයක් නොවන බවත් එය හුදෙක්ම අදාළ පාසලේ පරිපාලනය ගත් තීරණයක් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පානදුර පාසලක් වසයි