IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


’පෞද්ගලික ආයතන-කම්හල් සෞඛ්‍ය කමිටු පිහිටුවීම 15 ට පෙර අවසන් කරන්න’

(විනිතා එම්. ගමගේ)

පෞද්ගලික අංශයේ ආයතන හා කම්හල්වල සෞඛ්‍ය කමිටු පිහිටුවීමේ කටයුතු මේ මස 15 වැනිදාට පෙර අවසන් කළ යුතු යැයි කම්කරු අමාත්‍යංශයේ කොවිඞ් කාර්ය සාධක කමිටුව සියලුම පෞද්ගලික ආයතනවලට දන්වා තිබේ.

 
සේව්‍ය සේවක නියෝජිතයන්ගෙන් යුත් මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුගතව කටයුතු කළ යුතු යැයි ද එම කාර්ය සාධක කමිටුව දන්වා ඇත.
 
මේ වනවිටත් සෞඛ්‍ය හා ස්වස්ථතා කමිටු පවත්වාගෙන යන ආයතනවල එම කමිටුවලට මෙම කොවිඞ් පිළිබඳ සෞඛ්‍ය කමිටුව ඒකාබද්ධ කළ යුතු යැයි ද දන්වා යවා ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ලංකාදීපයට අද (01)පැවසීය.
 

මෙම කමිටු පිළිබඳ අධීක්ෂණය කම්කරු නිලධාරින් විසින් සිදුකරනු ඇතැයි කී කොමසාරිස් ජනරාල්වරයා, පොලිසිය හා බුද්ධි අංශ ද ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ද මෙම කමිටු සමඟ එක්ව කටයුතු කරනු ඇතැයි සඳහන් කළේය.
 
       

මෙම කමිටුව පත් කරන්නැයි දන්වා යවා ඇති ආයතවලින් ඒ පිළිබඳව අවධානය යොමු නොකරන ආයතන පිළිබඳව නිරෝධායන නීති යටතේ කටයුතු කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.



අදහස් (0)

’පෞද්ගලික ආයතන-කම්හල් සෞඛ්‍ය කමිටු පිහිටුවීම 15 ට පෙර අවසන් කරන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31608 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13993 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site