IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පුත්තලම බස් කොන්දොස්තරගේ ගමේ අය 40 ක් නිරෝධායනයට

(ප්‍රියාණි මංගලිකා)

                       
කොරෝනා වයිරසය ආසාදනය වූ  පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝවේ බස් කොන්දොස්තරවරයාගේ පවුලේ සිව්දෙනෙකු සහ ආශ්‍රිතයන් ලෙස පවුල් 12 ක පුද්ගලයන් 40ක් පමණ නිරෝධායනයට ලක් කළ කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (12) පැවසීය .

එම කොන්දොස්තරවරයා පදිංචි කොටවෙහෙර ප්‍රදේශයේ එම ගම්මානයේ පිරිසක් සහ එම ආසාධිත බස් කොන්දොස්තරවරයා කිරි ඉතිරවීම සඳහා සහභාගී වූ බව කියන කොටවෙහෙර ප්‍රසිද්ධ සංහිඳකට එදින සම්බන්ධව සිටි බව කියන ආශ්‍රිතයන් පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සමීප ආශ්‍රිතයන් ඇද්ද යන්න සොයා තව දුරටත් පරීක්ෂණ සිදු කරමින් සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කලේය .

මෙලෙස සිය නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කළ පිරිස් වලට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද ,පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය . 



අදහස් (0)

පුත්තලම බස් කොන්දොස්තරගේ ගමේ අය 40 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31413 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13678 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site