(ටෝනි කරුණානායක)
නිරෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රෙගුලාසි නියමයන්ට අකීකරු වීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් 17 දෙනෙකුට එක අයෙකුට රුපියල් 3 000 බැගින් 51,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා 29 වෙනිදා නියම කළේය.
මිනුවන්ගොඩ පොලීසිය මගින් පුද්ගලයන් 30 දෙනෙකුට විරුද්ධව මෙසේ නඩු පවරා තිබූ අතර අධිකරණයේ පෙනී සිටි 17 දෙනාට මෙසේ දඩ නියම වූ අතර අධිකරණ හමුවේ පෙනී නොසිටි 13 දෙනෙකුට ඔක්තෝම්බර් මස 21 වෙනිදාට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කෙරුණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
නිරෝධායන නීතී උල්ලංඝනය කළ 17 දෙනකුට දඩ
eresh S kumara Friday, 29 May 2020 10:51 AM
අපේ අගමැතිතුමාත් ඉන්නවද ඒ අතර?
මෝහිනී Friday, 29 May 2020 02:21 PM
නැත්තන් අල්ලලා දාන්න වෙනවා. රටේ තියෙන්නේ එක නීතියයි.මැද මුලන ගෝත්‍රික නීති මේ රටට බලපාන්නේ නැහැ.
Siva Friday, 29 May 2020 11:54 AM
ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ තොණ්ඩමන්ගේ අවමඟුලට සහභාගී වුණු අයට ඔය නීති අදාල වෙන්නේ නැද්ද?..
de silva Friday, 29 May 2020 01:55 PM
තොන්ඩමන්ගේ අවමගුලට කොරෝනා නිවාඩු...