(රේඛා තරංගනී ෆොන්සේකා)
නුගේගොඩ ජනතා පොළේ මාලු වෙළෙඳසැලේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වීම හේතුවෙන් ජනතා පොළේ ව්‍යාපාරික කටයුතු තාවකාලිකව නවතා දැමීමට කෝට්ටේ මහා නගර සභා සෞඛ්‍ය අංශය පියවර ගත්තේය.
ජනතාපොළ පරිශ්‍රය ජීවානුහරණය කර, සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු පිළිබඳවද ජනතාව දැනුවත් කෙරුණු අතර වෙළඳපොළ කලාපයේ නිරෝධාන දැන්වීම් ඇලවීම පියවර ගත්හ.
ග්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරපති අයි.ඒ.වී ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත සොඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොඩ්‍ර්ගු ,ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන ,ලහිරු කරුණාරත්න මේ අවස්ථාවට එක්ව සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නුගේගොඩ ජනතාපොළ වසාදමයි