(ඉන්දික අරුණ කුමාර)
කෝවිඩ් වයිරසය ආසාධනය වු නිලධාරින් සිය කාර්යාලයෙන් වාර්තා වීමත් සමග නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසා දැමීමට පියවර ගත් බව ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංග සිංහ මහතා පවසයි.
නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් කෝවිඩ් වයිරසය ආසාධනය වු නිලධාරින් තිදෙනෙකු වාර්තා විය.
පසුගිය සතියේ මාතලේ මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙකු රාජකාරි කටයුත්තක් සදහා පැමිණ ඇති අතර ඔහුට මාතලේ දී සිදුකර ඇති පී සී ආර් පරික්ෂණයේදී ඔහුට කෝවිඩ් වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම නිලධාරියා සමීපයේ සිටි ග්‍රාම නිලධාරින් විසි තුන් දෙනකු ද මේ වන නිවෙස් වල ස්වයං නිරෝධානයට ලක්කර ඇති බැවි මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී නාඋල ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංග සිංහ මහතා කියා සිටියේය.
මෙම තත්ත්වය හේතුවෙන් රාජකාරි කටයුතු ඉටුකර ගැනීම සදහා නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිමේන් වල කින ලෙස නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහජවනතාවගේ ඉල්ලා සිටින බව ද ප්‍රාදේශිය ලේකම් වරයා කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසා දමයි
Ruwan Wednesday, 04 August 2021 09:17 PM
ඇඟළුම් ආයතනයෙත් මෙවැනි තත්වයේ තියෙන්නේ