(එමි.කේ.නන්දසේන)
තිස්සමහාරාම, කතරගම මාර්ගය දෙපසින් නිවාසවලින් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 25 දෙනකු හඳුනාගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පවසයි.
තිස්ස, කතරගම මාර්ගයේ කන්දේ විහාරස්ථානයට නුදුරින් පිහිටි නිවසක දිවුලපිටිය ප්‍රදේශයෙන් පැමිණ පුද්ගලයින් පස්දෙනකු ඉකුත් දිනවල නැවතී සිට ඇති බවත් එම පිරිසට කොරෝනා බවට පසුව හඳුනා ගැනීමෙන් පසු එම පිරිසගේ ආශ්‍රිතයන් වූ 53 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇත.
එසේ පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ පිරිසෙන් 25 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තාව වූ බව සෞඛ්‍ය අංශ කියයි
එම ආසාදිතයන් 25 දෙනාගෙන් හතර දෙනකු තිස්සමහාරාම කතරගම මාර්ගයේ සඳගිරිගොඩ සීමාවේ පදිංචිකරුවන් බවත්, අනෙක් 21 දෙනා දිවුලපිටිය පැමිණ නතරවී සිටි නිවෙසට සම්බන්ධ පළමු පෙළ ආශ්‍රිතයින් බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනආරච්චි මහතා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දිවුලපිටියෙන් ගිහින් කතරගමට කොරෝනා බෙදලා
රමණී Saturday, 24 April 2021 12:13 PM
ඊට පස්සේ එපා කියද්දී කතරගම ගිය නඩවලින් රට යන පළාත්වලට ඔයා කොරෝනා අරන් යාවි. දවස් තුනකට සීමාවල් දක්වා නම් ඉවරයි.... සෑහෙන තරමක් බිස්නස් වලට පාඩු වෙනවා තමයි. හැබැයි කොරෝනාව හැදිලා වෙන පාඩුවට වඩා හොඳයි..