(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසයෙන් මිය යන වයස අවුරුදු 70ට වඩා අඩු අය අතර වැඩි සංඛ්‍යාවක් දුම් බොන්නන් බව සනාථ වී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සදහන් කරන්නේ, තවමත් දුම්පානය අත් නොහළ අය මෙම වයිරසය ආසාදනය වීමෙන් ආරක්ෂා විය යුතු බවයි.
මෙම වයිරසය වැඩිහිටියන්ට නිරාවරණය වීම අවම කිරිමට සහ ස්වයං හුදකලා වීමට පොළඹවන ආකාරයෙන්ම දුම් බීම නොකළ යුතු බවට වන පණීවිඩය ද
සමාජය වෙත දැනුම් දිය යුතුව ඇතැයි ද එම මධ්‍යස්ථානය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. ඒ අනුව වැඩිහිටි මෙන්ම තරුණ පරපුරද වහාම දුම්බිම අත්හැරීමට මෙමගින් පෙළඹිය යුතුව ඇති බවද මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සදහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දුම් පානය කරන්නන්ට වයිරසයේ අවදානම වැඩියි