මේ වන විට පවතින ඇදිරිනීතිය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් තාවකාලිකව අත්අහිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දුම්රිය ගමන්වාර පහත නිවේදනයේ දැක්වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවයි
ලලින්ද්‍ර Saturday, 24 October 2020 01:01 PM
මම අද තමයි දැනගත්තේ පොල්ගහවෙල රඹුක්කන තියෙන්නේ පුත්තලම මාර්ගයේ කියලා... නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන නම් පුත්තලමේ කෙනෙක් වගේ පෙනෙන්නේ ...
suranga Saturday, 24 October 2020 01:06 PM
රඹුක්කන, පොල්ගහවෙල තියෙන්නේ පුත්තලම් මාර්ගයේද? දන්නෙ නැති නිසයි අහන්නේ...
සමන්ත Saturday, 24 October 2020 03:10 PM
දුම්රිය ගමන් වාර නැවැත්වීම පිළිබඳව නොව මෙය කියන්නේ මෙම ලිපිය අත්සන් කරපු අය මෙය නිවැරැදිව කියවා නැති බව පෙනේ. මම දන්නා තරමට පොල්ගහවෙල, රඹුක්කන ආදී දුම්රිය ස්ථාන ඇත්තේ ප්‍රධාන මාර්ගයේය. නමුත් එම දුම්රිය ස්ථානද පුත්තලම දුම්රිය මාර්ගයේ බව දැන ගත්තේ අදය. ලිපියකට අත්සන් තැබීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න. නැත්නම් ඔබතුමාගේ දේපලද තව කෙනෙකු පවරා ගනු ඇත.