(මහින්ද නිශ්ශංක )
දැනට පවතින දුම්රිය ධාවන කාල සටහන සතියෙන් සතිය වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් පවතින බව දුම්රිය දෙපරේතමේන්තුව පවසයි.
ඒ යටතේ ලබන 18 වැනිදා සිට 22 දක්වා සතිය තුළ දුම්රියෙන් ගමන් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය සහ පෞද්ගලික සේවක සේවිකාවන්ගේ තොරතුරු ලබන 13 වැනිදා සවස 6.00 ට පෙර ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කොට එවිය යුතුයැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එච් පොල්වත්තගේ මහතා පැවසීය
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
දුම්රිය කාල සටහන සතියෙන් සතිය වෙනස් වෙයි
RAVI Monday, 11 May 2020 11:21 AM
ඔව්. අනිවාර්යෙන්ම මාස තුනකට ඉස්සර එන්න තිබුන ඒවනේ දැන් එන්නේ. අයියෝ මෙහෙමත් කොරෝනාවක්.
Samitha Senaka Aluthgamage. Tuesday, 12 May 2020 07:23 AM
බුදු අම්මෝ !!! ඉස්සර දුම්රිය සේවකයින් මගීන්ට පෙන්නපු ගෑස්. කෝ දැන් ඒවා? පොඩි දේටත් ස්ට්‍රයික්... වෘත්තීය සමිති දොස්තරලාත් එහෙමයි. කෝකටත් කියලා කොරෝනාටත් දාමුද පොඩි ස්ට්‍රයික් පාරක්... එහෙනම් මෝචරියෙන් තමා නතර වෙන්නේ. නැද්ද මං අහන්නේ?