IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දින 37 කදී නීති කඩකළ 40,000 ක් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 40,095 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් නිති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම පිරිස ද සමග ඔවුන් ගමන් ගත් වාහන 10, 332 ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

එසේම, පොලීසිය අත්අඩංගුවට ගන්නා කිසිදු වාහනයක් අධිකරණ කටයුතුවලින් තොරව නිදහස් නොකරන බවද සදහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ, ඇදිරි නිතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ගමනාගමනය සදහා ඇදිරි නිති බලපත‍්‍රය අනිවාර්ය බවය.

පොලිස් නිති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා මෙලෙස පැවසූයේ, ජාතික කොරෝනා පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේදී අද (27) පස්වරුවේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටනේදීය.
 



අදහස් (2)

දින 37 කදී නීති කඩකළ 40,000 ක් අත්අඩංගුවට

Ranji Tuesday, 28 April 2020 04:43 AM

ඒ කියන්නේ නීතියක් තියෙනවා... අපේ ගොන්නු ඒක පිළිපදින්නේ නැහැ කියලද? කොහොමද ඒක?

:       0       0

Ranji Tuesday, 28 April 2020 04:43 AM

ඒ කියන්නේ නීතියක් තියෙනවා. අපේ ගොන්නු ඒක පිළිපදින්නේ නැහැ කියලද? කොහොමද ඒ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site