(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 516 දෙනකු අද (21) හඳුනාගෙන ඇත.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 98,833ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් ආසාදිත පස් දෙනෙකුගේ මරණ ද අද (21) වාර්තා වූ අතර මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 630 කි.
සෙවණගල ප්‍රදේශයේ 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ජා ඇල පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කැලණියේ පදිංචි 57 හැවිරිදි පිරිමි අයෙක්, රත්නපුර ප්‍රදේශයේ 66 හැවිරිදි අයෙක් සහ ගම්පහ ප්‍රදේශයේ 39 හැවිරිදි අයෙක් මෙලෙස මියගොස් ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දෛනික ආසාදිතයෝ 500 ඉක්මවති