කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 3දෙනෙකු සුවය ලබා අද(26) පිටව ගිය බව වාර්තාවක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2819කි. මේ වනවිට 140ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
සුවය ලබා පිටව ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් එක් අයෙක්ද, ඉරණවිල රෝහලෙන් දෙදෙනෙක්ද වෙති.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා බවට සැක රෝගීන් සංඛ්‍යාව 83කි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 2971ක් වන අතර 12දෙනෙකු මිය ගොසිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තවත් තිදෙනෙක් සුවය ලබා පිටව යති