තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2810 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
=======================================================================================
එක්සත් ආරාබි එමීර් රජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකුට අද (26) කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 175 දෙනෙකු අද (26) පිටව යාමත් සමඟ මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 500 කි.
අද පස්වරුවේ නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2807 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 2296 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තාවෙයි