කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 178 දෙනකු අද (30 ) මේ වන විට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් මේ දක්වා හමු වු කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,946 ක් වන අතර අද හඳුනාගත් 178 දෙනා සමඟ මේ වන විට ආසාදිත සංඛ්‍යාව 20,124 දක්වා ඉහල ගොස් තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තවත් ආසාදිතයෝ 178 ක් අද හඳුනා ගනිති