IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


තවත් ආසාදිතයින් 5 ක් හඳුනාගනී

කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) දිනයේ හඳුනාගත් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 12 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (26) පස්වරු  8.30 වන විට හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2782 කි.

අද වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 665 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් 2106 දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මේ දක්වා මියගොස් ඇත්තේ 11 දෙනකු පමණි.

=======================================================================================

කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) දිනයේ හඳුනාගත් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 7 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

පස්වරු 3.00 පමණ ආසාදිතයින් දෙදෙනෙකු හඳුනගෙන තිබූ අතර මේ වනවිට අද (26) පස්වරු 7.00 වනවිට තවත් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන තිබිණි.

කටාර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් සිටි ආසාදිතයින් 4 දෙනෙකු සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 3 දෙනෙකු නව ආසාදිතයින් ලෙස මෙලෙස හඳුනාගෙන ඇත.

වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (26) පස්වරු  7.00 වන විට හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2777 කි.

අද වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 660 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් 2106 දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මේ දක්වා මියගොස් ඇත්තේ 11 දෙනකු පමණි.



අදහස් (4)

තවත් ආසාදිතයින් 5 ක් හඳුනාගනී

තරිඳු Sunday, 26 July 2020 02:51 PM

අහුවෙන තරමක් අහුවෙන්නෙ රට ඉඳලා එන අය. මේ එන අයගෙන් ලෙඩේ එලියට පැන්නොත් කාටද කියන්නෙ....

:       0       0

SamMonday, 27 July 2020 07:14 AM

ඇයි, කාට හරි කියන්න ඕනෑ කියා කවුරුහරි කිව්වද?

:       0       0

nirodayanaMonday, 27 July 2020 01:15 PM

ඇයි තරිඳු, පිටරට ගිහින් ඉන්නේ ලාංකිකයන් රැකියාවට... පරම්පරාවේ, පවුලේ කවුරුත් එහෙම ගිහිල්ලා නැතිද?

:       0       0

mahanuvara mugdhaya Monday, 27 July 2020 01:13 PM

අපි ඉන්නේ එමීර් රාජ්‍යයේ.. අපිට මව්බිමට එන්න දුන්නේ නැතිනම් බෝට්ටුවලින් එනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14163 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site