IMG-LOGO

ජංගම රුධිර බැංකුව බලංගොඩ යයි

ප්‍රින්ස් රත්නායක

රත්නපුර ශික්ෂණ රෝහළ හා බළන්ගොඩ මුළික රෝහල් කාර්ය මණ්ඩලය මගින් දෙමසකට පසු රුධිර සංචිත ලබා ගැනීම සඳහා ප්‍රථම වරට ජංගම රුධිර සංචිත ලබා ගැනීම අද (10) බළන්ගොඩ කල්තොට බුදුගල රජමහා විහාරයේ දී ආරම්භ විය.

රටේ පවතින ආපදා තත්වය හමුවේ රුධිර සංචිත වැඩි කිරීමේ අරමුණින් මෙම ජංගම සේවාව ක්‍රියාත්මක කළ බව බළන්ගොඩ මූළික රෝහළ් රුධිර ඒකකයේ කාර්ය භාර වෛද්‍ය නිලධාරී කේ. ජේකේ කෙතලාවල මහතා පැවසීය.

බුදුගල ශ්‍රී සූර්ය මහාරාජ දහම් පාසල සහ බුදුගල තරුණ බෞද්ධ සංගමය ද්වි වාර්ෂිකව පස්වන වරට මෙම වැඩ සටහන සංවිධාය කරනු ලබන්නේ බුදුගල පුරාණ රජ මහා විහාර වාසී සූර්ය මහාරජ දහම් පාසලේ ප්‍රධාන ආචාරය ශාස්ත්‍රපති බුදුගල හිමි පාණන්ගේගේ අනුශාසකත්වයෙනි.



අදහස් (3)

ජංගම රුධිර බැංකුව බලංගොඩ යයි

විජිත් Sunday, 10 May 2020 09:12 AM

ඔය තැන තැන ගිහිල්ලා ලේ එකතුකරනවාට වැඩිය හොඳට රටටම ඇතිවෙන්න සමහරවිට ඉන්දියාවටත් ලේ අපනයනය කරන්න පුළුවන් තරම් ලේ තියෙන තැනක් ලංකාවේ තියෙනවා. ලංකාවේ ජනගහනය වන මිලියන 20 ක දුප්පත් අහිංසක ජනතාවගේ ලේ උරා බීපු හොරු රැල ඉන්න දියවන්නාවේ අශුචි මාලිගයට යන්න එතන ඉන්න "මිනිස්- ඌරංගෙන් "ඔබට ඇති තරම් ලේ එකතු කරගන්න පුළුවනි... එත් ඒ ලේ "හොර- ලේ " බවට පත්වලා තියෙන්නේ.ඒ ලේ යම්කිසි රෝගියෙකුට දුන්නොත් ඒ රෝගියා ' හොරෙක් ' වෙනවා.

:       0       108

karuSunday, 10 May 2020 10:29 AM

අපෝ.. විජිත් ඔයා කියන්නේ රට කාපු දේශපාලුවන්ගේ ලේ ගන්න කියලාද...? අනේ මග මැරුණත් ඒ හොර ලේ නම් එපා. ඒවා මිනිස් සිරුරට විෂයි. සත්තුන්ටත් විෂයි... මුළු ලෝකෙටම විෂයි. ඒ නිසා තමයි ලංකාවේ දේශපාලුවෝ මැරුණම පුච්චන්නේ. විෂබීජ පැතිරෙයි කියන බයට. දේශපාලුවා කියන සතා ඒ තරමට විෂයි.

:       0       22

Raveendra Sunday, 10 May 2020 10:34 AM

සහතික ඇත්ත... එතන ඉන්නේ පිනටම ගිලපු පුස් ඌරෝ ටිකක්... එනමුත් පොඩි පරහකට තියෙන්නේ එතන ඉන්න ඌරන් 225ටම අනේකවිද ලෙඩ... එකෙක් නැත නිරෝගී ඌරෙක් කීමට එයට ප්‍රධානතම හේතුව අහිංසක මිනිසුන්ගේ සාපය. ඒ සාපයෙන් ඔය 225 න් එකෙකුටවත් බේරෙන්න බැහැ. අනික ඒ අය බයයි ලේ දන් දෙන්න මොකද ලේ නෙවෙයි උන්ගේ ඇගේ දුවන්නේ ගිනිවතුර ...

:       0       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site