(ඩී.ජී.සුගතපාල)
රටේ ඇතිවී තිබෙන තත්වය සැලකිල්ලට ගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සති අන්ත පොළවල් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා තීරණය කර තිබේ.
ආණ්ඩුකාර ලේකම් දිලේකා කුඩච්චි මහත්මිය පැවසුවේ මහජනයා එක් රැස්විම වැළැක්විමේ අරමුණින් පළාත්පාලන නියෝජිතයින් සමග පවත්වන ලද සාකච්ඡාවකදි ආණ්ඩුකාරවරයා මෙම තිරණය ගත් බවය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගාල්ලේ සතිපොළ වසාදමයි
sunil Saturday, 24 October 2020 12:47 PM
එතකොට සති මැද පොළවල් පවත්වන්න පුලුවන්ද...?
lalSunday, 25 October 2020 07:33 AM
නම සුනිල් වුණාට මොලේ නිල්...
kamal Sunday, 25 October 2020 01:28 AM
මිනුවන්ගොඩ පොකුරද?