IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ග්‍රාමසේවා වසම් 05ක හුදෙකලා තත්වයන් ඉවත්කරයි

(ලසන්ත නිරෝෂණ පෙරේරා)      
                     
ඇහැලියගොඩ ග්‍රාමසේවා වසම්  05ක් හුදෙකලා තත්වයෙන්  අද (16) සිට ඉවත් කර තිබේ.

කොරෝනා වයිරසය පැතිරීම නිසා හුදෙකලා තත්වයට පත් කර තිබූ ඇහැලියගොඩ පොලිස් වසමේ මන්නාන, බෝපැත්ත, විලේගොඩ, අස්ගගුල, යකුදාගොඩ යන ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා තත්වයන් ඉවත් කර ඇත.        
                                                                       
රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේද ඇහැලියගොඩ කොට්ඨාශයෙනි. ඒ 523 දෙනෙකු ලෙසයි.            
                                                                             
ඊයේ (15) දිනය තුළදි එම කොට්ඨාසයෙන් කෝව්ඩ් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා විය. පසුගිය සතිවලට සාපේක්ෂව ආසාදිතයින් හමුවීම අඩුවී ඇතැයි රත්නපුර මහජන සෞඛ්‍ය අංශ පවසයි.



අදහස් (0)

ග්‍රාමසේවා වසම් 05ක හුදෙකලා තත්වයන් ඉවත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 410 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 571 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site