IMG-LOGO

ගම්පහ පෙරහුරු මැතිවරණය හෙට

(තිලකරත්න දිසානායක)

ඉදිරි මහ මැතිවරණයට පෙර  සෞඛ්‍ය නිරෝධායන විධිවිධාන අනුව ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න දැනුවත් කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු මැතිවරණයක් හෙට (13) මීගමුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී පැවැත්වේ.

හෙට පෙරවරු 10 සිට පස්වරු 12.30 දක්වා කාලය තුළ මෙමපෙරහුරු  මැතිවරණය පැවැත්වෙන බවත් මේ සඳහා සෞඛ්‍ය අංශ නිලධාරීන්, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හා  පොලිස් නිලධාරීන් සහභාගි වන බවත් ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

මෙම පෙරහුරුව සඳහා ඡන්ද දායකයන් ලෙස 200 දෙනෙකු සහභාගි වන බව ද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (1)

ගම්පහ පෙරහුරු මැතිවරණය හෙට

pradeepa Friday, 12 June 2020 05:05 PM

මේ සැරේ ඡන්දෙත් එක්ක සෙල්ලම් කරන්න එපා. මෙදා ඡන්දෙ දාන්න යනවා කියන්නේ තමන්ගේ බෙල්ල තමා අතින්ම කපා ගැනීමක් වැනිය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 431 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site