IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගම්පහට ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඉල්ලයි

(ටෝනි කරුණානායක) 

ගම්පහ දිස්ත්‍රික්කයේ රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ  සහාය සඳහා පුහුණුව ලබන ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 50 දෙනෙකු  කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ඉල්ලා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්. ගුණතිලක මහතා පවසයි.

එම ඉල්ලීම අනුව පැමිණෙන ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ  නේවාසික පහසුකම් සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරියට අයත් නයිවල පිහිටි මධ්‍යස්ථානය සුදානම් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසිය.

කොයිඩ් 19 ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තවීම අවම කරගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 175 දෙනා ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය සදහා එම ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යෙදවීමට නියමිතය.



අදහස් (1)

ගම්පහට ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඉල්ලයි

Wca Wednesday, 14 October 2020 07:52 AM

ඔය පොඩි එවුන් කඩේ යවන්න හදන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31664 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11106 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1114 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site