IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගනේවත්තෙන් කොරෝනා තවත් රෝගීන් 32ක්

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (23) සවස වනවිට වාර්තා වූ කෝවිඩ් ආශ්‍රිතයින් 32ක් සමග එම ප්‍රදේශයෙන් වාර්තාව වූ මුළුු කොවිඩ් ආසදිතයන ගණන සංඛ්‍යාව 215 දක්වා ඉහල ගොස් ඇති බව එම කාර්‍යාලය කියයි.

තිත්තවැල්ගාල ග්‍රාමනිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 163 දෙනකුගේ ඊයේ (22) දිනයේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වල වාර්තා වලට අනුව අද සවස නව ආසාදිතයින් 32 ක් වාර්තාවීම හේතුවෙන් මෙසේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහල ගොස් ඇත.

ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාරද රණසිංහ මහතා කියා සිටියේ දැනට ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති පිරිස් රෝහල් කරා පිටත් කර යැවීම අද දිනයේ සිදුකරන බවයි.

 



අදහස් (0)

ගනේවත්තෙන් කොරෝනා තවත් රෝගීන් 32ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site