IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගනේවත්තෙන් ආසාදිතයන් 148ක්

( පුෂ්පකුමාර ජයරත්න)

ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් කීපයක කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් පුද්ගලයන් 148 දෙනෙකු අද  (22) දිනය වන විට නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් නිරංජලා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

පෙරේදා (21) දිනයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 733 කින් මෙම ආසාදිතයින් සංඛ්‍යාව හඳුනාගෙන සිටින බවද කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.මේවනවිට තිත්තවැල්ගාල ප්‍රදේශය තුළින් පමණක් නව කොරෝනා ආසාදිතයින් 175 දෙනෙකු වාර්තා වී ඇති බවද කරුණාරත්න මහත්මිය පැවසුවාය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මේවනවිට කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල , හුනුපොළ, සීරාදුන්න, අලුත්ගම සහ හෙට්ටිගම යන ග්‍රාම නිලධාරි වසම් කීපයම හුදෙකලා තත්ත්වයට පත් කර තිබේ.

 



අදහස් (0)

ගනේවත්තෙන් ආසාදිතයන් 148ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site