(බන්දුල ඉලේපෙරුම)
කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් එළඹෙන සිකුරාදා (23) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(21) තීරණය කර ඇත. ඒ අද සවස එම සභාව රැස්වීමෙන් පසු ගන්නා ලද තීරණයකට අනුවය.
වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රට අවදානමට ගමන් කරන බැවින් මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට අද(21) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කළේය. ඒ අනුව අදාළ විවාදය 23වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොවිඩ්-19 වසංගතය ගැන විවාදය 23 දා
eresh S kumara Wednesday, 21 October 2020 10:43 AM
මොන විවාද කරන්නද? මේක වහලා දාලා හරි අනිත් අයව බේරගන්න ඕනෑ දැන්.
RaveendraWednesday, 21 October 2020 11:38 AM
ඔබගේ අදහස් නිවැරදිය. වසංගතයක් තිබෙන අවස්ථාවක ඒ පිළිබඳව තර්ක විතර්ක කරන්න කාලේ නාස්තිකරන්නේ මිහරකුන් බවවත් නොතේරෙන ගොන් තකතීරුවන් ලෝකේ කොහේවත්ම නැතිව ඇති.
මුණසිංහ Wednesday, 21 October 2020 10:47 AM
ඇයි විවාද කරලා නවත්වන්නද? නිකන් කාලය නාස්ති කරන්න එපා.
Prasad Wednesday, 21 October 2020 02:55 PM
අනේ දෙවියනේ... මේ කාලකණ්ණි 225ට වත් කොරෝනා නැහැනේ...
chandima Wednesday, 21 October 2020 06:02 PM
අම්මපා මොනතරම් අවවාද දුන්නත් කෑ ගහන්නේ නැතුව ඉන්න බැහැනේ.?
janahitha UAE Thursday, 22 October 2020 03:30 AM
විවිද විවේචන කිසිම ප්‍රයෝගික විසඳුම් සාකච්ඡා කරන්නේ නැහැ.