කොවිඩ් වයිරසය ආසාදනය වී අද (15) දිනයේ පුද්ගලයින් සිව් දෙනකු මරණයට පත්ව තිබේ.
ඒ අනුව වයිරසය ආසාදනය වී මියගිය මුළු මරණ සංඛ්‍යාව 255 කි.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිබත්ගොඩ, කොළඹ 10 , නාවලපිටිය සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් වයස අවුරුදු 90, 60,78, සහ 75 යන වයස්වල පස්වන්නෝ වෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොවිඩ් මරණ 255 ට නගී