IMG-LOGO

කොවිඩ් දෙවන රැල්ලෙන් වැළකෙන්න සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න

(අජන්ත කුමාර අගලකඩ)

කොවිඩ් 19 දෙවන රැල්ලක් ඒම වැළැක්වීමට නම් සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

කොවිඩ් 19 වයිරසය හමුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැත් බෙහෝ දෙනෙකු එම උපදෙස් අනුගමනය නොකරන බවක් පෙනෙන්නට තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මාස ගණනාවක් වසා තිබූ රට විවෘත කරනු ලැබුවේ ප්‍රධාන කාරණා තුනක් සඳහා බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවෙස්වල කටයුතු කර ගැනීම දෛනික කටයුතු පවත්වාගෙන යෑම සහ ආර්ථික කටයුතු වලට ඉඩකඩ සැලසීම එම කාරණා බවද කීවේය.

එසේ වුවද ඇතැමුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුගත නොවී හිතුවක්කාරී ලෙස කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බවද ඔහු සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් වාර්තා වී ඇතත් එය සමාජයට පැතිරයාම  වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් එක්ව වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද ඔහු කීවේය.



අදහස් (1)

කොවිඩ් දෙවන රැල්ලෙන් වැළකෙන්න සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න

k.w.anandasiri Monday, 13 July 2020 04:09 AM

සියළු දෙනා එකාවන්ව ක්‍රියාකරමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 480 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site