කොරෝනා ආසාදිත තවත් රෝගීන් 5දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද(22) නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත ගණන 181 දක්වා වැඩි වී තිබේ.
අවුරුදු 68,55,77, 83 හැවිරිදි පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ 63 හැවිරිදි කාන්තාවක මිය ගොස් තිබේ.
මිය ගිය අය අතර, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්ද වෙයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා මරණ ගණන 181යි
69lakshaya Tuesday, 22 December 2020 09:39 PM
ඉවසන්න. තව ටික දවසයි. මුලු ලෝකෙම ධම්මික රජාගේ කොරෝනා පැණියෙන් ගොඩ යනවා. අපිට කාලි මෑණියෝ හීනෙන් ඇවිත් කිව්වා.