කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයකු අද(23) මීට සුළු මොහොතකට පෙර මිය ගොස් ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මිය ගිය ආසාදිතයා, 47 හැවිරිදි කාන්තාවකි.
ඇය පසුගිය 20 වැනිදා ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර, පිළිකා රෝගයකින් පෙළෙමින් සිට ඇත.
රෝගියා මිය ගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ආසාදිත කතක් මියයයි
ධම්මික Sunday, 23 August 2020 03:50 AM
නෑ නෑ මේක කොරෝනා මරණයක් වෙන්න බෑ. දොස්තරත් කියලා තියෙන්නේ මේක හාට් අටෑක් මරණයක් කියලා. ලංකාවේ තියෙන්නේ චීනෙන් ගෙනාපු බාල කොරෝනා එකක්. වෙන රටවල කොරෝනා ආසාධනය හදවතට බලපෑවට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.