IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොරෝනා ආසාදිතයන් ගණන 599 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 599 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

තවත් ආසාධිතයන් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 596 ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

අද (28) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 8 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා කීය.

මෙම රෝගීන්ගෙන් 5 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් වන අතර 3 දෙනෙක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 455 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 592 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය කියයි.

අද (28) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය සඳහන් කළේය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 451 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 



අදහස් (5)

කොරෝනා ආසාදිතයන් ගණන 599 දක්වා ඉහළට

Samitha Senaka Aluthgamage. Tuesday, 28 April 2020 10:40 AM

තත්වය දරුනු වෙනවා වගෙයි. පක්ෂ, පාට, වාද භේද අතහැර කොරෝනා මාරයා පරාජය කරමු. එකාමෙන් කටයුතු කොට ජයගමු. විරසකව සිට මියයමුද? සමගියෙන් කටයුතු කොට දිවි රැක ගනිමුද?

:       92       268

පිටිගල මිලානෝ Tuesday, 28 April 2020 12:03 PM

සාර්ක් රටවල කොවිඩ්-19 පාලනය කිරීම සඳහා වන අරමුදලට ජන අනුපාතිකව වැඩිම එක පුද්ගල මුදල් ප්‍රධානයක් කලේ ලංකාවයි. ලෝක ආර්ථිකයේ පස්වන බලවතා වන ඉන්දියාවද අපිට වඩා ගොඩක් අඩු මුදලක් දුන්නේ. එක දුන්නෙත් ඊයේ පෙරේදා චීනෙන් ණයට ගත්ත මුදල් වලිනුයි. ඇයි මේ වගේ රටට නොගැලපෙන දේවල් කරන්නේ? කවුද මේවාට අනුබල දුන්නේ? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...

:       7       65

Esala Tuesday, 28 April 2020 12:08 PM

නවසීලන්තය මිලියන 4ක ජනගහනය ඉන්න රටක්.... ආසාදිතයන් 1400. මියගිය ගණන 14 මාසයක් ඇදිරි නිතිය එක දිගට දාල කොහොම හරි නවත්ත ගත්ත. අපේ රට තාම හොදයි මිලියන 20ක ජනතාව ඉදලත් 585 ආසාදිතයන් මියගිය 7 දෙනයි. රජය දෙන අවවාද හරියට පිලිපැදීම අනුව වසංගතයෙන් ඉක්මනට ගොඩයන්න පුළුවන්. මෝඩයෝ වගේ එලියට බැස්සොත් ඇමරිකාව පරද්දන්නත් පුළුවන්...

:       23       32

saaliTuesday, 28 April 2020 03:13 PM

රජයට සම්බන්ධ පාර්ශවම තමා අවධානම අඩු කරලා, චන්දය ප්‍රායෝගික බව පෙන්වන්න හදන්නේ... පළමුව භේද බින්න ඇති කරන මෙම තත්වයෙන් මිදීමට නායකයින් වග බලා ගත යුතුය. එකමුතු බව ඇති කිරීමට වග බලා ගත යුතුය...

:       0       24

ගාල ගාල්ලගේ Tuesday, 28 April 2020 01:49 PM

වෛද්‍යවරුත් දැඩි අවධානමකින් සිටින මේ අවස්ථාවේ දේශපාලකයන්ගේ බලතන්හාව හෙලාදකිමු. සතොසෙ සැමන් මිල ගිහිපු නිසාත් පරිප්පු ගන්න තව 500/= බඩුගන්නත් ඕනලු.. මේ නිසා එහි පෝලිම නම් අඩුයි..

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 702 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site