( එම් .සුසිල් ප්‍රියන්ත )
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මගින් කොරෝනා අරමුදල සදහා රුපියල් දස ලක්ෂයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීම ජනපති මැදුරේදී සිදු කෙරිණ.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ තරග ලේකම් ,පොදු රාජ්‍ය චෙස් සම්මේලනයේ ලේකම් හා ආසියානු චෙස් සම්මේලනයේ උප සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ සදහාවූ චෙක්පත භාරදුන් අවස්ථාවයි මේ .
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ උප සභාපතිවරුන් වන සදමාලි අවිරොප්පොල මහත්මිය සහ ඉරෝෂ් ජයසිංහ මහතාද මෙහි සිටිති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයෙන් මිලියනයක්
Bandula Thursday, 11 June 2020 08:39 AM
මුට්ටි ගහන්න අපරාදෙ සල්ලි දෙන්නේ... කරන දෙයක් නැහැ. සාමාන්‍යයෙන් රුපියලක කරලා 100ක කළා වගේ පම්පෝරි ගහනවනේ. මේ ගිණුමට කරන දෙයක් නැහැ. අපි වෙනුවෙන් අපි ගිණුමට වුණු දේම වෙයි.