IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනාව මිල්ලනියටත් යයි

(මංගල එදිරිසිංහ)

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ  වෙනිවැල්පිටිය ග්‍රාමයේ කාන්තාවකට කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පී වමින්ද කුමාර මහතා පවසයි.

අදාල කාන්තාව කටුනායක ආයෝජන කලාපයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවයේ  නිරතවන්නියකි.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පසුගිය සිකුරාදා (16)  මෙම කාන්තාවට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂණ ප්‍රතිඵල  ලැබී ඇත.

ඒ අනුව අදාල කාන්තාවට කොරෝනා ආසාධනය වී ඇති බවට නිල වශයෙන් තහවුරු වූ බවත්  ඇයව ප්‍රතිකාර ගත කිරීම සදහා  අද උදෑසනම (19) රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ බවත් ඇයගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ඇය සමීපව කටයුතු කළ මිල්ලනිය ප්‍රෙද්ශයේ නිවාස හතක පුද්ගලයින් නිරෝධායනය කිරීමට කටයුතු කළ බවත් මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

කොරෝනාව මිල්ලනියටත් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31657 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14105 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11104 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site