ලෙබනනයේ පිලිපීන තානාපතිවරිය කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ස්ට්‍රේට් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.
පිලිපීන විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ පිලිපීන තානාපතිනි බර්නාදිතා කැටලා වෛරසය ආසාදිතව එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.
වසර 27කට අධික කාලයක් රාජතාන්ත්‍රික නිලධාරිනියක් ලෙසකටයුතු කර ඇති ඇය මියයන විට ඇය 62 හැවිරිදි වියේ පසු වු බව සදහන්.
ස්ට්‍රේට් ටයිම්ස් ඇසුරෙනි
(125)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනාවෙන් ලෙබනනයේ පිලිපීන තානාපතිනිය මරුට