IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කුරුණෑගල එක් ව්‍යාපාරික ස්ථානයකින් ආසාදිතයින් 12 ක්

( පුෂ්පකුමාර ජයරත්න )


කුරුණෑගල මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකින් පමණක් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු පිළිබඳව අද (3) වාර්තා වී ඇත.

කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ස්ථානයකින් එක් වර මෙතරම් කොරෝනා ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයවේ.

මෙම ව්‍යාපාරික ස්ථානයෙන් මීට පෙරද එක් ආසාදිතයෙකු වාර්තා වී තිබූ අතර මේ අනුව ආසාදිතයින් 12 දෙනෙකුම එම ව්‍යාපාරික ස්ථානයෙන් මේවනවිට වාර්තා වී තිබේ.

කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් පසුගිය 30 වන දින කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් අද මේ බව හෙළි වී ඇත.    

මේවනවිට කුරුණෑගල මහ වීදිය සහ ඒ අවට අනෙකුත් වීදි ආශ්‍රිත ව්‍යාපාරික ස්ථාන වල සේවකයින් 42 දෙනෙකු ⁣කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

මේ පිරිසට අමතරව කුරුණෑගල තැපැල් ආසාදිතයින් හා සම්බන්ධ ආශ්‍රිතයන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.



අදහස් (2)

කුරුණෑගල එක් ව්‍යාපාරික ස්ථානයකින් ආසාදිතයින් 12 ක්

banda Thursday, 03 December 2020 08:47 AM

මේ ඔක්කොම අය කාමරයකට දමා දුම් මුට්ටිය අල්ලන්න.

:       0       0

කපිල Thursday, 03 December 2020 10:31 AM

අර හොල්ලන්න බැරි කෙනාගේ බලය පාවිච්චි කරලා නගරය ආරක්ෂා කරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31608 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13993 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site