(යොහාන් භාසුර)
‘කොවිඞ් 19’ වයිරස් අවදානම නැවතත් හිස එසවීම හේතුවෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය දින දෙකක් වසා තැබීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
එම තීරණයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය අද සහ හෙට (7 සහ 8) දෙදින සම්පූර්ණයෙන් වසා තැබේ. අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් සිකුරාදා සිට ක්‍රිකට් මූලස්ථානය විවෘත කරන අතර සෙසු සේවක සේවිකාවන්ට නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ක්‍රිකට් ආයතනය දෙදිනකට වසා දමයි
sisira Wednesday, 07 October 2020 09:00 AM
දිගටම වහලා දාන්න ඕන ඔය ආයතනය.
රුවන් Wednesday, 07 October 2020 09:34 AM
අනේ වාසනාවන්. රටට ජනතාවට මොනතරම් සේවයක් කරන ආයතනයක්ද. කී දෙනෙක් දවසකට වැඩ කරගන්න එන යන තැනක්ද. අනේ මේ මහත්වරු ඕක වහගෙන පරිස්සමෙන් ඉන්නකෝ. බුදුසරණයි .දෙවි පිහිටයි.