IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කෞතුකාගාර සියල්ල විවෘත කරයි

 
 
(දයාරත්න ඇඹෝගම)                               

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් දිවයිනේ පිහිටි සියළුම කෞතුකාගාර අද (21) දින සිට දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පවසයි.

ඒ අනුව අද (21)  සිට අනුරාධපුර , පොළොන්නරුව , සීගිරිය , දඹුල්ල , මහනුවර , ගාල්ල , කතරගම ආදී සියළුම කෞතුකාගාර මහජනතාව සඳහා විවෘත වේ.

කෝවිඩ් 19 වසංගතය පැතිරීම ආරම්භවීමත් සමග දිවයිනේ පිහිටි සියළුම කෞතුකාගාර මහජනතාව සඳහා වසා තැබුනු බවත් වසා තැබුනු කාල සීමාව තුල කෞතුකාගාරවල අළුත්වැඩියා කටයුතු සිදුකර නවීකරණය කළ බවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා මෙහිදි පැවසිය

 



අදහස් (3)

කෞතුකාගාර සියල්ල විවෘත කරයි

එදිරිස් බාසුන්නැහේ Monday, 21 December 2020 11:17 AM

ඇයි දරුවනේ කොළඹ?

:       0       0

විජේ Tuesday, 22 December 2020 04:13 AM

අනේ මන්දා, මේ පාර නම් වැඩ කාගන්නවා...

:       0       0

Rata Perata Tuesday, 22 December 2020 07:05 AM

දියවන්නාවත් කෞතුකාගාරයක් කළා නම් හොදයි. අපේ සල්ලි දීලා ඔතන කෑගහන 225ක් යවන්න ඔනේ නෑනේ... අනික් එක මොවුන්ගෙන් භාගයක් බලය එපා කියලා 20ට අත් උස්සලා නන්දසේනට කැමැත්ත දුන්නනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31580 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11082 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site