IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


එංගලන්තයේ ආසාදිතයින් ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අංශ සැක පළ කරයි

අමෙරිකානු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්තයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

එරට සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් ප්‍රකාශ කර ඇත්තේ විරෝධතා හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් ඉහළ ගියහොත් මේ වන විට ලිහිල් කර ඇති නිරෝධායන රෙගුලාසි යළි ක්‍රියාත්මක කරන බවයි.

අමෙරිකානු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්ත විරෝධතාකරුවන් මේ වන විට ලන්ඩන් හි පාර්ලිමේන්තුව ආසන්නයට පැමිණ ඇත.

ලන්ඩන්, මැන්චෙස්ටර්, කාඩිෆ්, ලීස්ටර් සහ ෂෙෆීල්ඩ් යන නගරවලට දහස් ගණන පුද්ගලයන් එක්ව විරෝධතාවයේ නිරත වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.


(125)



අදහස් (1)

එංගලන්තයේ ආසාදිතයින් ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අංශ සැක පළ කරයි

විජිත් Sunday, 07 June 2020 03:27 PM

පූජා, ටිකක් ප්‍රවේශමෙන්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site