IMG-LOGO

එක්සත් රාජධානියේ ලක්ෂ 6කට රැකියා අහිමි වෙයි

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් එක්සත් රාජධානියේ 600,000කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇත.

වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් කම්කරු වෙළෙඳපොළට දැවැන්ත බලපෑමක් එල්ල වී තිබෙන අතර අප්‍රේල් සහ මැයි මාසවලදී 600,000කට වැඩි පිරිසකට රැකියා අහිමි වී තිබේ. එම කාලයේදී රැකිය ඇබෑර්තු සහ පුරප්පාඩු ද වාර්තා ගත අයුරින් අඩු වී ඇත.

අප්‍රේල් මාසය දක්වා මාස තුනක කාලයේදී අපේක්ෂා නොකළ අයුරින් විරැකියා අනුපාතය අපේක්ෂා නොකළ අයුරින් සියයට 3.9ක අගයේ රැඳී ඇතැයි නිල සංඛ්‍යා දත්තා වාර්තා කරයි.

 කෙසේ නමුත් සමාගම් රැසක් සිය සේවකයන් ආරක්ෂා කරගැනීම සඳහා රජයේ රැකියා ආරක්ෂා කරගැනීමේ මූල්‍ය වැඩසටහනට අයඳුම්පත් යොමු කර ඇත.

එක්සත් රාජධානියේ විරැකියා අනුපාතය සියයට 4.7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රොයිටර්ස් පුවත් සේවය කළ අධ්‍යයනයක දැක්විණි.


රොයිටර්

055 



අදහස් (0)

එක්සත් රාජධානියේ ලක්ෂ 6කට රැකියා අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 220 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site