IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


උසේන් බෝල්ට්ට කොරෝනා

ලෝක ශූර මලල ක්‍රීඩකයකු වන උසේන් බෝල්ට්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

අමුත්තන් රැසක් ද පිරිවරා ගනිමින් සිය 34 වැනි උපන්දිනය සැමරීමෙන් දින කිහිපයකට පසු බෝල්ට් ට මෙලෙස නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි.

ලොව බිහි වූ විශිෂ්ටතම කෙටි දුර ධාවකයා ලෙස සැලකෙන බෝල්ට් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මේ වනවිට ඔහු ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද ජැමෙයිකාවේ ‘නේෂන්වයිඩ්90’ ගුවන් විදුලි සේවය වාර්තා කළේය.

බෝල්ට්ගේ උපන්දිනය පවත්වා ඇත්තේ පසුගිය සිකුරාදා වන අතර ඔහුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඉරිදා දිනයේදී ය.  

ඩේලිමේල් ඇසුරිනි 

055

 



අදහස් (2)

උසේන් බෝල්ට්ට කොරෝනා

dhamneth Tuesday, 25 August 2020 01:22 AM

කොරෝනාවෙන් දුවලා බේරෙන්න බැහැ.

:       0       0

Roshan Tuesday, 25 August 2020 07:02 AM

ඉතාමත් නිහතමානී පුද්ගලයෙක්.... ඉක්මන් සුවය පතනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31681 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14147 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 192 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1122 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site