IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාවේ තවත් අමාත්‍යවරයෙකුට කොරෝනා

ඉන්දීය රජයේ තවත් කැබිනට් අමාත්‍යවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඒන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කළේය.

එරට ජල සම්පාදන අමාත්‍යවරයා වන 52 හැවිරිදි ගජේන්ද්‍ර සිං ට මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට ඉන්දීය රජයේ අමාත්‍යවරුන් 06 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ.එම සංඛ්‍යාව 69,652ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වන විට ලොව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,836,926ක් දක්වා ඉහළ ගොස් තිබේ.සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 53, 866ක් ලෙසය.

125

 



අදහස් (0)

ඉන්දියාවේ තවත් අමාත්‍යවරයෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31681 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14147 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 192 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1122 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site