IMG-LOGO

ආසාදිතයින්ට ලේ දෙන්න සිවිල් ආරක්ෂක බළකායෙන් වැඩසටහනක්

දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරස් වසන්ගත තත්වය හේතුවෙන් රෝගී තත්වයෙන් පසුවන පිරිස් සඳහා අවශ්‍ය ලේ ලබා දීමට ලේ දන් දීමේ වැඩසටහනක්  සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබේ.

උහන බළකා මූලස්ථානය හා මහඔය බළකාය මගින් සංවිධානය කළ වැඩසටහන් දෙකක් එම මූලස්ථානයන්හීදී පැවැත්විණි .

සිවිල්  ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් පරිදි මෙය සිදු කෙරිණි.

 

උහන බළකා මූලස්ථානය


 

මහඔය බළකා මූලස්ථානය

 



අදහස් (3)

ආසාදිතයින්ට ලේ දෙන්න සිවිල් ආරක්ෂක බළකායෙන් වැඩසටහනක්

Raveendra Tuesday, 07 April 2020 06:12 AM

මෙම මහගු පිං කමට දායකවූ සැමට යහපතක්ම වේවා !!!!

:       0       9

nimali Tuesday, 07 April 2020 06:38 AM

මිහිපිට වෙසෙන දෙවිවරු ඔබයි දරුවනි. ඔබලාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි !සියලු දෙවි රැකවරණයි !

:       0       13

sisili bisili Tuesday, 07 April 2020 07:26 AM

අනේ ඔබට පින්. මේ අය ඉතා දුක් විඳිනවා මේ තත්ත්වය පාලනය කරන්න. ඒ අතර බහුතරයක් ගෙවල් වලත් පහසුකම් හරියට නැතිව රටේ සේවයට කැපවී සිටින්නේ. එහෙම තියෙද්දී ඔබ මේ කරන පරිත්‍යාගයට ඔබට සියලු සැප සම්පත් ලැබේවා! වචනයෙන් කියන්න බෑ ඔවුන්ගේ වටිනාකම.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site