IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අද දිනයේ කොරෝනා ආසාදිතයින් 23 ක් හඳුනාගනී

කොරෝනා වයිරසය අසාදනය වූ තවත් පුද්ගලයින් 23 දෙනෙකු අද (27) හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

වසංගත රෝග විද්‍යා අංශ වෙබි අඩවියේ සඳහන් වන පරිදි අද (27) පස්වරු 9.30 වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද සමස්ථා රෝගීන් සංඛ්‍යාව 2805 කි.

=======================================================================================

කොරෝනා වයිරසය අසාදනය වූ තවත් පුද්ගලයින් 22 දෙනෙකු අද (27) හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

වසංගත රෝග විද්‍යා අංශ වෙබි අඩවියේ සඳහන් වන පරිදි අද (27) පස්වරු 6.30 වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද සමස්ථා රෝගීන් සංඛ්‍යාව 2804 කි

අද කොරෝනා ආසාදිතයින් 15 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 672 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගීන් අතුරින් 2121 දෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර මේ දක්වා මිය ගොස් ඇත්තේ 11 දෙනෙක් පමණි

 



අදහස් (0)

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 23 ක් හඳුනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14163 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site