මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 10.05 වනවිට තවත් ආසාදිතයන් 319 දෙනෙකු එක් වී ඇත. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් සමස්ත අසාදිතයන් සංඛ්‍යාව 633 ක් දක්වා ඉහළ ගියේය.
මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ගණන 6627 කි. අද දිනයේදී අලුතින් හඳුනාගත් පිරිසත් සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6946 ක් වේ.
අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් පිරිසෙන් 83 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර, සෙසු 236 දෙනා පෑලියගොඩ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයෝ වෙති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අද දිනයට කොරෝනා ආසාදිතයන් 633 ක්
ranjith Saturday, 31 October 2020 11:51 PM
අපේ රටේ ජනගහනය අනුව මේ සංඛ්‍යාව ලොකු ගාණක් නේද? ඉන්දියාවේ මුලදි තිබුණු තත්වෙ වගේ නේද? භයානක තත්වයක් නේද?