( නිමන්ති රණසිංහ ) 
 
අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා  ලබා ගත් බව කියන සිද්ධියට  අදාලව ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහනාම සහ  රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය සම්බන්ධයෙන්  විමර්ශන අවසන්  බව  අල්ලස් කොමිසම අද ප්‍රකාශ කළේය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (11) නඩුව කැඳවු අවස්ථාවේදී  කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී-දැව සංස්ථා සභාපතිට එරෙහි නඩුවේ විමර්ශන අවසන් බව රහස් පොලීසිය කියයි