IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නව නිලධාරී මඬුල්ල පත්කෙරේ

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2019/2020 වර්ෂය සදහා නව නිලධාරී මඬුල්ලක් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ මහසභා රැස්වීමේදී පත් කර ගන්නා ලදී. 
 
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ හිටපු සභාපති එස්.යු.බී. කරල්ලියද්ද මහතාගේ සහ එහි හිටපු ලේකම් මංජුල තිලකරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මහාධිකරණයේ පැවැත්වු මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ මහසභා රැස්වීමේදී 2019/2020 වර්ෂය ස`දහා එලෙස නව නිලධාරී මඬුල්ලක් පත් කර ගන්නා ලදී. 
 
සභාපති සම්පත් අබේකෝන්, උප සභාපති ශෂි මහෙන්ද්‍රන්, ලේකම් ආදිත්‍ය පටබැ`දිගේ, උප ලේකම් සුජීව නිශ්ශංක,භාණ්ඩාගාරික මොහොමඞ් ඉර්ෂඞීන්,සංස්කාරක නවරත්න මාරසිංහ යන අය එලෙස පත් කර ගන්නා ලද නව නිලධාරී මඩුල්ල ය.
 
ගිහාන් කුලතුංග, මංජුල තිලකරත්න, ප‍්‍රදීප් හෙට්ටිආරච්චි, දමිත් තොටවත්ත, එම්. ඉලන්චේලියන්, මොහොමඞ් සහාබ්දීන්,ආර්. කන්නන්, ගිහාන් පිලපිටිය, ජයකි ද අල්විස් මිය සහ කුමාරි අබේරත්න මිය සංගමයේ කටයුතු පහසු කර ගැනීම ස`දහා පත් කර ගන්නා ලද සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත විධායක කමිටුවට අයත් වේ.



අදහස් (0)

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නව නිලධාරී මඬුල්ල පත්කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site